අද කොළඹ හදිසි රථවාහන පරීක්ෂාවක් - හේතුව මෙන්න

Report

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) දින උදෑසන පරීක්ෂාවකට ලක් කර ඇත.

ඒ මත්ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ අරමුණින්.

එසේම මෙහිදී කඩවත පිටවීමේ පිවිසුමේදී නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඊට අමතරව රථ වාහන බලපත්‍ර නොමැතිව රිය ධාවනය කළ පුද්ගලයන්ට මෙහිදි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවද වාර්තා වේ.

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

කැළඹුණු 6 වසරේ මොඩියූලර් - සිලබස් මාරු කරන්නේ නැහැ.. දැනට පරණ පොතම දෙන්න සූදානමක්

කැළඹුණු 6 වසරේ මොඩියූලර් - සිලබස් මාරු කරන්නේ නැහැ.. දැනට පරණ පොතම දෙන්න සූදානමක්

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ