අමු මිරිස් කිලෝව 2000ක් වෙද්දි අනිත් එළවලු මිලත් අහස උසට - නව මිල මෙන්න

Report

දිට්වා සුළි කුණාටුවෙන් එළවලු වගාවට දැඩි බලපෑම් එල්ල වීමත් සමඟ එළවලු මිල ගණන්වල සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද (28) දිනයේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් සහ නයි මිරිස් කිලෝවක් රුපියල් 2000ක් ලෙස අලෙවි වන අතර, මාලු මිරිස් කිලෝවක් රුපියල් 1050කට අලෙවි වී ඇත.

හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන දැනුම්දීම

හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන දැනුම්දීම

ඊට අමතරව බෝංචි කිලෝව රුපියල් 800කට, වම්බටු කිලෝවක් රුපියල් 700කට, කැරට් කිලෝවක් රුපියල් 200කට සහ ලීක්ස් කිලෝවක් රුපියල් 240ක් වැනි මිලකට අලෙවි වන බව එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසයි.

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

Gallery