මාර්කට් යමුද...මෙන්න එළවලු මිල.....

Report

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ඊයේ (15) දිනට සාපේක්‍ෂව එළවලුවල මිල ගණන් අද දිනයේ සුළු වශයෙන් ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

අද (16) දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල සටහන් වූ අයුරු පහතින්..

? කරවිල කිලෝවක මිල රු 500 

? දඹල කිලෝවක මිල රු 200

? ගෝවා කිලෝවක මිල රු 240

? බීට් කිලෝවක මිල රු 200

? කැරට් කිලෝවක මිල රු 300

? බෝංචි කිලෝවක මිල රු 400

? ලීක්ස් කිලෝවක මිල රු 180 

? තක්කාලි කිලෝවක මිල රු 220

මාර්කට් යමුද...මෙන්න එළවලු මිල..... | Vegetable Prices In Sri Lanka 16 11 2023

? අමුමිරිස් කිලෝවක මිල රු 500

? වැටකොළු කිලෝවක මිල රු 350

? මාළු මිරිස් කිලෝවක මිල රු 600   

? මුරුංගා කිලෝවක මිල රු 400

? දෙල් කිලෝවක මිල රු 150

? වම්බටු කිලෝවක මිල රු 350   

? අලු කෙසෙල් කිලෝවක මිල රු 220 

? කිරිඅල කිලෝවක මිල රු 220

? රාබු කිලෝවක මිල රු 180 

? පතෝල කිලෝවක මිල රු 300

? ඇබරැල්ලා කිලෝවක මිල රු 150 

? බණ්ඩක්කා කිලෝවක මිල රු 180 

? දඹල කිලෝවක මිල රු 200

? තුඹ කිලෝවක මිල රු 600

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ සති අන්තයේ...

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ සති අන්තයේ...

...........................