ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ සති අන්තයේ...

Report

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කිරීමට හැකියාවක් පවතින බවයි.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර පවසන්නේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළව අවසන් අදියරේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි.

පසුගිය ඔක්තෝම්බර් මස 15 වනදා මෙවර ශිෂ්‍යත්ව වුභාගය පැවැත්වුණා.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ සති අන්තයේ... | Scholarship Results This Weekend

සිසුන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සීය අනුඑකක් විභාගය සඳහා පෙනී සිටි බවයි වාර්තා වන්නේ. 

දකුණම කතක් නිසා කැළඹෙයි - නිවස ඇතුළට රැගෙන ගොස් බලෙන්ම බදාගෙන කළ අමුතුම දෙය.. ප්‍රබලයෙකුත් අහු වෙලා..

දකුණම කතක් නිසා කැළඹෙයි - නිවස ඇතුළට රැගෙන ගොස් බලෙන්ම බදාගෙන කළ අමුතුම දෙය.. ප්‍රබලයෙකුත් අහු වෙලා..

.................................