දෙයියනේ.. කෑවයින් කෑවේ නෑ මෙහෙම මාළු මිරිස්.. බඩ පපුවත් දාල ගියා.. ගාණ අහලා.. සැරටම..

Report

මේ වන විට එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.

අද (12) පෙරවරුවේ කොළඹ එළවළු වෙළඳුන්ගෙන් කළ විමසීම්වලදී ඔවුන් පවසා ඇත්තේ අද දිනයේ වැඩිම මිලකට විකිණෙන්නේ මාළු මිරිස් සහ කරවිල බව ය.

දෙසැම්බර් මාසයට අදාළව.. ලක්ෂ ගාණකගේ බැංකු ගිණුම් වලට අද වැටෙන දීමනාව මෙන්න.. සතුටුයි නේද?.

දෙසැම්බර් මාසයට අදාළව.. ලක්ෂ ගාණකගේ බැංකු ගිණුම් වලට අද වැටෙන දීමනාව මෙන්න.. සතුටුයි නේද?.

ඒ අනුව මාළු මිරිස් කිලෝග්‍රෑමයක මිල අද රුපියල් 1000 -1400ක අතර මිලක පවති.

කථානායක තනතුර අශෝකගෙන් ගැලවෙයි?. ප්‍රශ්නයක් වුණ ආචාර්ය උපාධිය.. වහා අද කරන්න යන දෙය මෙන්න..

කථානායක තනතුර අශෝකගෙන් ගැලවෙයි?. ප්‍රශ්නයක් වුණ ආචාර්ය උපාධිය.. වහා අද කරන්න යන දෙය මෙන්න..

එමෙන්ම, කරවිල කිලෝග්‍රෑමයක් ඇත්තේ රුපියල් 1000ක මිලකට වේ.

කෙසේ වෙතත්, අමු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 800-850ත් අතර අගයක පවති.

You May Like This Video👇 

.