කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.
අද(11) දිනයේ රට පුරා ආර්ථික මධ්‍යස්ථාන වල එළවලු, මිල ගණන් සීඝ්‍ර ලෙස අඩුවීමක් දක්නට ලැබුනා.
ඒ, අනුව එක් එක් ආර්ථික මධ්‍යස්ථාන වල සටහන් වූ මිල ගණන් ලැයිස්තු මෙන්න,



