රට පුරා එළවළු මිල ගණන් වලට අද සිදු වූ දේ..මිල ගණන් ලැයිස්තුව මෙන්න..
මේ දින වල ආර්ථික මධ්‍යස්ථානයන්හි එළවළු මිලගණන් පසුගිය දිනයන්ට සාපේක්ෂව අඩු වැඩි වශයෙන් වෙනස්වීම් වලට ලක්ව තිබෙනවා.
ඒ අනුව , අද (18) එළවළු මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,
දඹුල්ල ආර්ථිකයේ එළවළු කිලෝවක තොග මිල.
කැරට් - රු 90/100
බෝංචි - රු 350/400
ගෝවා - රු 40/80
ලීස් - රු 150/200
වට්ටක්කා - රු 50/70
බණ්ඩක්කා - රු 60/100
පතෝල - රු 150/180
වැටකොළු - රු 200/220
බීට් - රු 220/300
තක්කාලි - රු 70/100
අමු මිරිස් - රු 60/100
මාලු මිරිස් - රු 100/130
රාබු - රු 40/50
නෝකොල් - රු 150/200
වම්බටු - රු 80/100
ලූණු කොළ - රු 110/120
දෙහි - රු 1300
ඉඟුරු - රු 3300
නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක සිල්ලර මිල පහත පරිදි වේ,
දෙහි - රු 2000
ඉඟුරු - රු 3900
කැරට් - රු 240
බෝංචි - රු 480
ගෝවා - රු 240
ලීස් - රු 400
බණ්ඩක්කා - රු 200
පතෝල - රු 280
වැටකොළු - රු 360
බීට් (නුවරඑළිය) - රු 480
ලූණු කොළ - රු 480
තක්කාලි - රු 160
අමු මිරිස් - රු 300
මාලු මිරිස් - රු 400
රාබු - රු 160
නෝකොල් - රු 240
වම්බටු - රු 320
වට්ටක්කා - රු 120