රට පුරා එළවළු මිල ගණන් වලට අද සිදු වූ දේ..මිල ගණන් ලැයිස්තුව මෙන්න..

Report

මේ දින වල ආර්ථික මධ්‍යස්ථානයන්හි එළවළු මිලගණන් පසුගිය දිනයන්ට සාපේක්ෂව අඩු වැඩි වශයෙන් වෙනස්වීම් වලට ලක්ව තිබෙනවා.

ඒ අනුව , අද (18) එළවළු මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

දඹුල්ල ආර්ථිකයේ එළවළු කිලෝවක තොග මිල.

කැරට් - රු 90/100

බෝංචි - රු 350/400

ගෝවා - රු 40/80

ලීස් - රු 150/200

වට්ටක්කා - රු 50/70

බණ්ඩක්කා - රු 60/100

පතෝල - රු 150/180

වැටකොළු - රු 200/220

බීට් - රු 220/300

තක්කාලි - රු 70/100

අමු මිරිස් - රු 60/100

මාලු මිරිස් - රු 100/130

රාබු - රු 40/50

නෝකොල් - රු 150/200

වම්බටු - රු 80/100

ලූණු කොළ - රු 110/120

දෙහි - රු 1300

ඉඟුරු - රු 3300

ශ්‍රී ලාංකික සුන්දර යුවතියක් ජාත්‍යන්තරයට යයි..ඇයට ආසියාවේ හිමි වූ ප්‍රබල තැන මෙන්න.(PHOTOS)

ශ්‍රී ලාංකික සුන්දර යුවතියක් ජාත්‍යන්තරයට යයි..ඇයට ආසියාවේ හිමි වූ ප්‍රබල තැන මෙන්න.(PHOTOS)


නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක සිල්ලර මිල පහත පරිදි වේ,

දෙහි - රු 2000

ඉඟුරු - රු 3900

කැරට් - රු 240

බෝංචි - රු 480

ගෝවා - රු 240

ලීස් - රු 400

බණ්ඩක්කා - රු 200

පතෝල - රු 280

වැටකොළු - රු 360

බීට් (නුවරඑළිය) - රු 480

ලූණු කොළ - රු 480

තක්කාලි - රු 160

අමු මිරිස් - රු 300

මාලු මිරිස් - රු 400

රාබු - රු 160

නෝකොල් - රු 240

වම්බටු - රු 320

වට්ටක්කා - රු 120