මේ බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයින්ට බලපැවැත්වෙන නව නීතියක් - හෙට ඉඳන් තවත් මාස තුනක්

Report

වැට් (VAT) බදු සඳහා ලියාපදිංචි වූ සියලුම පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු බදු ඉන්වොයිසිවල (Tax Invoice) නව ආකෘතිය සහ පිරිවිතරයන් ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර ඇත.

ඒ අනුව, මීට පෙර 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නව ක්‍රමය 2026 ජූලි 01 වැනිදා දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ඉකුත් 2025 නොවැම්බර් 17 දිනැති අංක 2463/05 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් නියම කර තිබූ අප්‍රේල් 01 දින‍ය මෙසේ ජූලි 01 දින දක්වා සංශෝධනය කර තිබෙනවා.

එමෙන්ම වැට් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයින් සඳහා මෙම නව නීතිය බලපැවැත්වෙනු ඇති බව සඳහන්.

අති විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්

අති විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්

ඉරානයට තවත් අසුබ පුවතක් - කරපු ඉල්ලීම FIFA ප්‍රතික්ෂේප කරයි

ඉරානයට තවත් අසුබ පුවතක් - කරපු ඉල්ලීම FIFA ප්‍රතික්ෂේප කරයි