වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ බිහිසුණු අනතුර - දෙදෙනෙකුට දිවි අහිමි කරයි..
By Sewvandhi
හපුතලේ - විහාරගල ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගය අසල තිබූ ගල් සහිත පස් කන්දක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
අදාළ වෑන් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි, පොලිසිය සදහන් කළේ
අනතුරින් තවත් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් දියතලාව සහ පංකැටිය රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
…………………………………………………………………………………………
You may like this video 👇