ඉන්දියාවේ බිහිසුණු අනතුරක් - උමගක සිරවූ 7ක් මරුට

By Mithu Aug 14, 2026 07:01 AM GMT
Report

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පැවැති උමං මාර්ගයක් තුළට හදිසියේ ගලා ආ දැවැන්ත ජල පහරකට හසුවීමෙන් එහි සේවයේ නිරතව සිටි පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු උමග තුළ සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හදිසියේ ඇති වූ අධික වර්ෂාපතනයත් සමඟ උමං මාර්ගය තුළට ජලය සහ පස් ගලා ඒම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

අනතුර සිදුවන අවස්ථාවේදී සේවකයින් කිහිපදෙනෙකු උමග තුළ කටයුතු කරමින් සිට ඇත.

උමග තුළ සිරවී සිටින සේවකයින් තිදෙනා මුදවා ගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් සහ ආපදා කළමනාකරණ බලකායන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ලංකාව අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිසා තමිල්නාඩුවේ මහඇමති විජේගෙන් අනතුරු ඇඟවීමක් - වහාම පියවර ගන්නා ලෙසට ලිපියක්

ලංකාව අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිසා තමිල්නාඩුවේ මහඇමති විජේගෙන් අනතුරු ඇඟවීමක් - වහාම පියවර ගන්නා ලෙසට ලිපියක්