රටම බලන් ඉන්න, තැපැල් ඡන්ද ගැන.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා සඳහන් කළේ ය.

ඔයාට රුපියල් 4000ක මුදලකට ගන්න පුලුවන්?.. රජයෙන් දෙන්න යන දෙය.. එතකොට මොකක්ද මේ නොමිලෙම ලැබෙන්නෙ..

ඔයාට රුපියල් 4000ක මුදලකට ගන්න පුලුවන්?.. රජයෙන් දෙන්න යන දෙය.. එතකොට මොකක්ද මේ නොමිලෙම ලැබෙන්නෙ..


ඒ මහතා මේ බව කියා සිටියේ අද (06) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ය.

ඒ අනුව මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බව ඔහු පැවසීය.

රාජ්‍ය සේවයට තවත් බඳවා ගැනීමක්.. යන්න ආසාවෙන් හිටිය අයට.. දිනයන් එක්ක විශේෂ දැනුම්දීමක් මෙන්න..

රාජ්‍ය සේවයට තවත් බඳවා ගැනීමක්.. යන්න ආසාවෙන් හිටිය අයට.. දිනයන් එක්ක විශේෂ දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"මේ වනවිට වාර්තා වන අන්දමට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද භාවිත වෙලා තියෙනවා වගේම ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ඒ ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාලවලට භාරදීලා තියෙනවා.

රාජ්‍ය සේවකයින්ට දීමනාවක්.. හොඳට වැඩ කළොත් තවත් නොහිතපු වාසියක්.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..

රාජ්‍ය සේවකයින්ට දීමනාවක්.. හොඳට වැඩ කළොත් තවත් නොහිතපු වාසියක්.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..


අපි ඒක සංසන්දනාත්මකව බලන්නේ තැපැල් කාර්යාලවලට ලැබෙන ඒ තැපැල් පැකට්ටු සංඛ්‍යාවත් සමග.

ඒ නිසා පළමු දිනයේ විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා අද දිනයේත් විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා කියලා නිරීක්ෂණය වෙනවා."