රුපියල නොසෙල්වෙයි - ඊයෙත් අදත් නොවෙනස් වූ රුපියල ඉදිරියේ ඩොලරයේ මිල ගණන්

Report

ඊයේ(01) දිනට සාපේක්ෂව අද (02) දින මෙරට වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු ලෙස වෙනස් වී ඇති අතර විකුණුම් අනුපාතය රු. 340 ක් වශයෙන් ස්ථාවරව පවතින බව සඳහන්.

සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 331.75 සිට රුපියල් 331.25 දක්වා සහ රුපියල් 342.00 සිට රුපියල් 341.50 දක්වා පහත වැටී තිබෙනවා.

එසේම NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.75 ක් වශයෙන් නොවෙනස්ව පවතින‍යි. එහි විකුණුම් අනුපාතය ද රුපියල් 340.75 ක් ලෙස නොවෙනස්ව ඇත.

රුපියල තවත් ශක්තිමත් වෙයි - ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවල හැමෝම හොයපු ඩොලර් මිල වෙනස් වුණ හැටි මෙන්න

රුපියල තවත් ශක්තිමත් වෙයි - ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවල හැමෝම හොයපු ඩොලර් මිල වෙනස් වුණ හැටි මෙන්න

එමෙන්ම මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.20 සිට රුපියල් 331.76 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 340.58 වශයෙන් නොවෙනස්ව ඇති බව සඳහන්.

මේ අතර කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 330.05 සහ රුපියල් 340.00 ලෙස නොවෙනස්ව පවතින බවයි.

තවද සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 331.75 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතය ද රුපියල් 340.75 ක් ලෙස නොවෙනස්ව ඇත.

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

Gallery