ජනවාරි 21 සිට මේ රටවල් 75ට වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් යයි

Report

රටවල් 75ක පුද්ගලයින් වෙනුවෙන් වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට අමෙරිකාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ, අමෙරිකාවේ නව සංක්‍රමණික නීතිවලට අනුව මෙම තීරණය ගෙන තිබෙන බවයි.

එමෙන්ම විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ බ්‍රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු රටවල් 75ක පුරවැසියන් සඳහා මෙම තහනම පැනවීමට තීරණය කර ඇති බවයි.

එසේම සම්පූර්ණ රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් සඳහන්. කෙසේ වෙතත් ජනවාරි මස 21 වන දින සිට මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇති බව පවසයි.

ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

දරුණු රෝගයක් ශීඝ්‍රයෙන් ඉහළට

දරුණු රෝගයක් ශීඝ්‍රයෙන් ඉහළට