වෙනිසියුලානු ජාතිකයන් පිටුවහල් කිරීම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි
By Hashini
ඇමරිකාවේ රඳවාගෙන සිටින වෙනිසියුලානු ජාතිකයන් පිටුවහල් කිරීම අත්හිටුවන ලෙස ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබෙනවා.
එම නියෝගය ලබා දී ඇත්තේ උතුරු ටෙක්සාස්හි රඳවා සිටින වෙනිසියුලානු ජාතිකයන් සැලසුම් සහගතව පිටුවහල් කිරීම සම්බන්ධයෙන් සිවිල් නිදහස පිලිබඳ කණ්ඩායමක් ගොනු කල නඩුවකට අදාලවයි.
මෙලෙස චෝදනා ලැබූ වෙනිසියුලානු ජාතිකයන් එල් - සැල්වදෝරයේ බන්ධනාගාරයකට යැවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.