ලෝක සාමය හීනයක්ම වෙයි - ආයෙත් ඇමරිකාවෙන් ඉරානයට හතර වටින් ප්‍රහාර
By Ashfa
ඉරානයේ මිසයිල, ඩ්‍රෝන යානා ගබඩාවකට හා ඉරාන වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථානය වෙත අමෙරිකානු ගුවන් හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැවකට එල්ල කළ බව කියන ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසට මෙය සිදු කර ඇති බවයි.
ඒ අනුව සටන් විරාම ගිවිසුම ඉරානය විසින් නැවත වතාවක් උල්ලංඝනය කර ඇති බව මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Socialහි සටහනක් තබමින් පවසයි.
එම සටහන පහතින්,