ප්රවීණ රංගන ශිල්පි රහල් බුලත්සිංහල අභාවප්රාප්ත වෙයි
වයස අවුරුදු 73 පසුවූ ශ්රී ලාංකීය ටෙලි නාට්ය සහ සිනමා ක්ෂේත්රය තුළ ප්රකට ප්රවීණ චරිතාංග රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා අභාවප්රාප්ත වී ඇත.
රහල් බුලත්සිංහල මහතා පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග පවසයි.
