අද ඓතිහාසික දවසක් - ඉරානය හා ඇමරිකාව මුහුණට මුහුණ හමුවේ

Report

ඇමෙරිකාව හා ඉරානය අතර සාකච්ඡා අද ඕමානයේදී පැවැත්වෙන අතර ඉරාන ඇමෙරිකා සාකච්ඡා සඳහා දෙපාර්ශ්වයේ නියෝජිතයන් මේ වන විට ඕමානයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනා වන ජැරඩ් කුෂ්නර්, තානාපති ස්ටීව් විට්කොෆ් සහ ඉරාන විදේශ අමාත්‍යවරයා මෙම සාකච්ඡා සඳහා සහභාගී වනු ඇත. ඕමානයේ මස්කට් අගනුවර රටවල් දෙකේ ධජවලින් සරසා ඇති අතර කටාර තුර්කිය සහ ඊජිප්තුව මෙහි මැදිහත්කරුවන් බවට කටයුතු කරයි.

ආන්දෝලනාත්මක එප්ස්ටයින් ලිපිගොනුවල ලංකාව ගැනත් විස්තර - භයානක තොරතුරු එළියට

ආන්දෝලනාත්මක එප්ස්ටයින් ලිපිගොනුවල ලංකාව ගැනත් විස්තර - භයානක තොරතුරු එළියට

සාකච්ඡා කළ යුතු ප්‍රධාන මූල ධර්ම රාමුවක් ඔවුන් මේ වන විට සකස් කර ඇති අතර ඇමරිකාව හා ඉරානය දරුණු යුද්ධයකට අර අදිමින් සිටින මෙම අවස්ථාවේ මෙම සාකච්චාව ඓතිහාසික සාකච්චාවක් වීමට නියමිතය.

මෙහිදී ඔවුන් යුද්ධය වෙනුවට සාමය තෝරාගතහොත් එය ලෝකටම මෙන්ම ලංකාවටද අතිශය සුභ කරුණක් වනු ඇත. මක්නිසාද යත් යුද්ධය මගින් තෙල් මිල ඉහල යෑම ආර්ථිකය කඩා වැටීම ඇතුළු ගැටළු රැසක් පැනනැගීමට නියමිතය.

ඊශ්‍රායල් රැකියා අවස්ථා - අයදුම්පත් මෙන්න - රැකියා ලැයිස්තුවත් එළියට

ඊශ්‍රායල් රැකියා අවස්ථා - අයදුම්පත් මෙන්න - රැකියා ලැයිස්තුවත් එළියට

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්