ට්‍රම්ප්ට යකා නගී...චීනයට පන්න පන්න දෙයි...උණුසුම ඉහලට

Report

චීන භාණ්ඩ සදහා ඇමෙරිකාව විසින් 245% ක් දක්වා තීරු බද්දක් පනවන බව ධවල මන්දිරය අද නිවේදනය කර තිබෙනවා.

ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් ඇමරිකාව පවසයි.

කෙසේ වෙතත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ වෙළෙඳ යුද්ධයකදී ඇමෙරිකාව සමග සටන් කිරීමට චීනය කිසිසේත් බිය නොවන බවයි.

උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක

උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්