කිළිනොච්චියේ වට්ටක්කා ගොවීන්ට වෙලා තියන දේ

Report

 කිළිනොච්චියේ වට්ටක්කා වගා කළ ගොවීන්ට සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා ඇත.

බොහෝ ප්‍රදේශවල වට්ටක්කා ගොඩ ගසා ඇති ආකරය දැකගත හැකිය.

ගොවීන් 1200 ක් පමණ වට්ටක්කා වගාකොට ඇතත් ඔවුන්ගේ අස්වැන්න කිලෝවක් රුපියල් 8.00 කටවත් අලෙවි කර ගැනීමට නොහැකි  බව  කිළිනොච්චියේ ගොවීන් සදහන් කරයි.

තවද ගොවීන් සදහන් කරන්නේ සිය වට්ටක්කා අස්වැන්න කඩා අලෙවි කිරීම පිණිස ගොඩගසාගෙන සිටියත් වෙළෙන්දන් ඒවා මිලට නොගැනීම නිසා වැස්සට කුණු වී යන තත්ත්වයට පත්ව ඇති බව‍යි.

මහ බැංකුවෙන් තිත්ත ඇත්තක් හෙළි කරයි

මහ බැංකුවෙන් තිත්ත ඇත්තක් හෙළි කරයි

චන්ද්‍රිකාත් යන්න බඩු පැක් කරයි

චන්ද්‍රිකාත් යන්න බඩු පැක් කරයි