එජාප ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි

Report

එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ජනිත් වික්‍රමතිලක මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔහු පැවසුවේ, සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම්වරියට යොමුකළ බවයි. කෙසේ වෙතත්, සිය ඉල්ලා අස්වීම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි, ජනිත් වික්‍රමතිලක මහතා පැවසුවේ ය.

කෙහෙළියගේ දුවත් වැලිකඩට..?

කෙහෙළියගේ දුවත් වැලිකඩට..?

ඔහු සඳහන් කළේ, පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවු ආසනයට තමාව යෝජනා කර ඇති බවයි.