දින 43 කට පසු ලැබුණු ආරංචිය මෙන්න. - විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන දැනුම්දීමක්.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් මේ වසරේ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය උපකුලපතිවරුන්ට දන්වා තිබෙනවා.

හෙට සිට දින නියමයක් නොමැතිව කොළඹ ප්‍රධාන මාර්ගයක් වැසෙයි. - විකල්ප මාර්ග භාවිතය ගැන විශේෂ දැනුම්දීමක්.
වැටුප් වැඩිවීමක් ඉල්ලා අනන්‍ය සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 43 ක් සම්පූර්ණවී ඇති අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල රැසක වැඩ කටයුතු වලට බාධා එල්ල වී ඇත.