ජනපති උණුසුම මැද, එජාපය මේ මොකක්ද කරන්න යන්නේ.. පක්ෂ ඔක්කොම ද?.. දේශපාලන පෙරළියක්?.

United National Party Sri Lanka Politician Latest Headlines
By krishani Sep 23, 2024 04:53 PM GMT
krishani

krishani

Report

එක්සත් ජාතික පක්ෂය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)


ඒ ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමටයි.

හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද (23) පෙරවරු‌වේ ජනාධිපතිවරණයේ සහාය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවී තිබෙනවා.

එහිදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

මේ අතර, අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන තිබෙනවා.

අනුර කුමාරගේ නම ගැසට් කරලා.. හවස් යාමේ වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)

අනුර කුමාරගේ නම ගැසට් කරලා.. හවස් යාමේ වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)


ඒ අද (23) උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුවයි.

ඒ මහතා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව දළදා වහන්සේ වැඳපුදා ගැනීමට නියමිතව තිබුණා.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

දිව්රුම් දුන් විගස, නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ දෙය..ගැන රටම කතා වෙයි..(PHOTOS)

දිව්රුම් දුන් විගස, නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ දෙය..ගැන රටම කතා වෙයි..(PHOTOS)


Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%