ජනපති උණුසුම මැද, එජාපය මේ මොකක්ද කරන්න යන්නේ.. පක්ෂ ඔක්කොම ද?.. දේශපාලන පෙරළියක්?.
එක්සත් ජාතික පක්ෂය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)
ඒ ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමටයි.
හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද (23) පෙරවරුවේ ජනාධිපතිවරණයේ සහාය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවී තිබෙනවා.
එහිදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
"අයියේ ඔයාගේ එක උපන් දිනයක දී මම.." - ජනපති වුණ එක දරාගන්න බැරි සතුටින් හඳුන්නෙත්ති කීව පුදුම හිතෙන දෙය මෙන්න..(PHOTO)
එහිදී තමන්ට ලබාදුන් සහයෝගයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතියද පළ කර තිබෙනවා.
එහිදී, සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇති කර ගැනීමට එකගතාවයක් පළ වී ඇත්තේ.
එයට 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත් කිරීමට තීරණය වී ඇති බව සඳහන් වේ.
අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)
එම, අදාළ කමිටුවට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, ජීවන් තොණ්ඩමන්, හරීන් ප්‍රනාන්දු ඇතුලු තවත් දේශපාලන නියෝජිතයින් පත් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ ඔවුන්ගේ වගකීම වී ඇත්තේ, විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර පොදු සන්ධානයක් ඇති කර ගැනීම සදහා එකඟතාවයන් ඇති කර ගැනීමයි.
මේ අතර, අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන තිබෙනවා.
ඒ අද (23) උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුවයි.
ඒ මහතා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව දළදා වහන්සේ වැඳපුදා ගැනීමට නියමිතව තිබුණා.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,