දැඩි තීරණයක්?. ලබන 22 වෙනිදා සිට ලංකාව පුරා කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.

Report

ලබන 22 වැනිදා සිට දීප ව්‍යාප්තව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කළේ ය.

දැඩි තීරණයක්?. ලබන 22 වෙනිදා සිට ලංකාව පුරා කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න. | Union Of Health Professionals On Strike

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ සිය ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට මේ වන තෙක් රජය අපොහොසත් වී ඇති බවයි.

මේ 16 වෙනිදායි අවසන්.. රාජ්‍ය සේවකයින්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

මේ 16 වෙනිදායි අවසන්.. රාජ්‍ය සේවකයින්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ හේතුවෙන් එම ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඒ මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, මේ වන විටත් පළාත් මට්ටමින් වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කෙරෙයි.