නුවර වැවේ මළසිරුරක් පාවෙයි - මොකක්ද අභිරහස

By Ashfa Jan 31, 2026 01:39 PM GMT
Report

මහනුවර සඟරාජ මාවත අසල වැවේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරරක් හමුවූ බව මහනුවර පොලිසිය වාර්තා කර ඇත.

සඟරාජ මාවතේ සංඝරාජ පිරිවෙන් නේවාසිකාගාරය ඉදිරිපිට නුවර වැවේ තිබියදීයි මෙම මළ සිරුර හමුවී ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත.

සුළු මොහොතකට පෙර ලංකාවට භූමිකම්පාවක්

සුළු මොහොතකට පෙර ලංකාවට භූමිකම්පාවක්

සිද්ධිය වු ස්ථානයට මහනුවර හදිසි මරණ පරීක්ෂක නෝමන් කොස්තා පැමිණ පරීක්ෂණ සිදු කළ අතර පසුව මළ සිරුර මහනුවර ජාතික රොහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියම කර ඇත.

මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහද එම ස්ථානයට පැමිණ අවශ්‍ය නිතිමය කටයුතු සිදු කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇත.

රටම කළුවරේද ? විදුලි කප්පාදුවක් ගැන කතාවක්

රටම කළුවරේද ? විදුලි කප්පාදුවක් ගැන කතාවක්