මීඩියාවලට නොකියා අපි පාතාලය මඩිමින් ඉන්නේ - ඒකට බයවෙලා පාතාලයන් මරා ගන්නවා!

Report

වත්මන් ආණ්ඩුව යටතේ පාතාල ක්‍රියාකාරකම් දැවැන්ත ලෙස මර්ධනය කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසයි.

එසේ කිරීම සඳහා ‘යුක්තිය’ වැනි ප්‍රචාරක වැඩසටහනක් සිදු නොකළ බවත් ඔහු සඳහන් කළේය.

රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් මාස 3යි

රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් මාස 3යි

පාතාල සහ මත්ද්‍රව්‍ය මැඩලීමට රජය විශාල වශයෙන් මැදිහත් වන නිසා, පාතාල කල්ලි අතර මර්ධනය සහ ගැටුම් වැඩි වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙහි අරමුණ ඔවුන්ගේ ජාල රහසිගතව පවත්වා ගැනීම බව ඔහුගේ මතයයි.

නොසිතූ මොහොතක ජීවිතයට සමුදුන් සංදීප

නොසිතූ මොහොතක ජීවිතයට සමුදුන් සංදීප

ඒ නිසා, පාතාලය අතර ඇති ගැටුම්වලට හේතුව වී ඇත්තේ මාධ්‍යයට නොපවසා රජය විසින් රහසිගතව ක්‍රියාත්මක කරන පාතාල මර්ධන මෙහෙයුම් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.