පාතාල කල්ලියේ බුරු මුහුනා සහ STF ගැටේ...

Law and Society Trust Sri Lanka Crime Law and Order Sinhala news
By Akash May 23, 2025 03:16 PM GMT
Akash

Akash

Report

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රවිදු සංකද සිල්වා හෙවත් බූරු මූණා යන රැදවියා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අතර ඇතිවු ගැටුමකදි තුවාල ලැබු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දෙදෙනකුද බූරු මුණා ද ප්‍රතිකාර සඳහා අද දහවල් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා රූ රැජින සියදිවි නසා ගනී.... කවුරුත් විමතියට... (PHOTOS)

ශ්‍රී ලංකා රූ රැජින සියදිවි නසා ගනී.... කවුරුත් විමතියට... (PHOTOS)

බුරු මුණාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට ස්කයිප් තාක්ෂණය මගින් ඉදිරිපත් කිරිම සඳහා සිර මැදිරියෙන් පිටතට ගත් අවස්ථවේ ගැටුම හටගෙන ඇත.

සිර මැදිරියෙන් පිටතටගෙන ඔහු පරික්ෂා කිරිමේදි කොණ්ඩය ලිහන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පවසා ඇති අතර එම අවස්ථාවේ ඇති වූ බහින් බස්විමක් දුරදිග ගොස් මෙම ගැටුම සිදුව තිබේ.

හදිසියේම උසාවි ගිය ප්‍රීති...!!!!

හදිසියේම උසාවි ගිය ප්‍රීති...!!!!

කෙසේ වෙතත් මේවන විට බුස්ස බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය මට්ටමට පත්ව ඇති බව පොලිසිය කියා සිටි.

ReeCha