තමන්ගේ අපේක්ෂකයාට සල්ලි මලු විසි කරමින් පාතාලය ජනාධිපතිවරණයට වැඩ පටන් ගනී.

Report

මෙවර ජනාධිපතිවරණයේදී මෙරටින් පලා ගොස් විදෙස් රටවල්වල සැඟවී සිටින පාතාල නායකයන් මුදල් ප්‍රකෝටි ගණන් වියදම් කිරීමට පටන් ගෙන තිබෙනවා.

ඒ තමනට හිතවත් දේශපාලඥයන්ගේ සහායෙන් ඔහුට හිතවත් ජනාධිපති අපේක්ෂකයා දින වීම සඳහා බවයි බුද්ධි අංශ විසින් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.


ඒ, අනුව මේ වන විටත් විදේශයන්හි සැඟවී සිටින පාතාල ප්‍රභලයන් පනහකට ආසන්න පිරිසකට ජාත්‍යන්තර රතු නිවේදනය නිකුත් කර ඇත.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)