තමන්ගේ අපේක්ෂකයාට සල්ලි මලු විසි කරමින් පාතාලය ජනාධිපතිවරණයට වැඩ පටන් ගනී.
මෙවර ජනාධිපතිවරණයේදී මෙරටින් පලා ගොස් විදෙස් රටවල්වල සැඟවී සිටින පාතාල නායකයන් මුදල් ප්‍රකෝටි ගණන් වියදම් කිරීමට පටන් ගෙන තිබෙනවා.
ඒ තමනට හිතවත් දේශපාලඥයන්ගේ සහායෙන් ඔහුට හිතවත් ජනාධිපති අපේක්ෂකයා දින වීම සඳහා බවයි බුද්ධි අංශ විසින් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.
ඒ, අනුව මේ වන විටත් විදේශයන්හි සැඟවී සිටින පාතාල ප්‍රභලයන් පනහකට ආසන්න පිරිසකට ජාත්‍යන්තර රතු නිවේදනය නිකුත් කර ඇත.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.
