එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසියේම රැස්වෙයි

Report

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක් නිව්යෝර්ක් නුවරදී කැඳවා ඇත. ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඒකාබද්ධව ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ මැදපෙරදිග උද්ගතව ඇති අස්ථාවරත්වය සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි හමුව රැස්ව ඇත.

පවතින අර්බුදය සම්බන්දයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අවධාරණය කර ඇත්තේ, මෙම යුධමය ක්‍රියාමාර්ග හේතුවෙන් ලොව වඩාත්ම සංවේදී කලාපයක පාලනය කළ නොහැකි සිදුවීම් මාලාවක් ආරම්භ වීමේ අවදානමක් පවතින බවයි.

ලෝකේ මීට කලින් දැකපු නැති විදිහේ ප්‍රහාරයක් කරනවා - ට්‍රම්ප් යකා නටයි

ලෝකේ මීට කලින් දැකපු නැති විදිහේ ප්‍රහාරයක් කරනවා - ට්‍රම්ප් යකා නටයි

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

කටාරයේ දෝහා අගනුවරට හා ඩුබායි රාජ්‍යයට ප්‍රහාර - එකවර පිපිරීම් කිහිපයක්

කටාරයේ දෝහා අගනුවරට හා ඩුබායි රාජ්‍යයට ප්‍රහාර - එකවර පිපිරීම් කිහිපයක්