බලශක්ති අමාත්‍යංශයේ වෙනසක්..මොරටුව විශ්වවිද්‍යාලයටත් සුබ ආරංචියක්.

Report

බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදයංග හේමපාල මහතා පත් කර තිබෙනවා.

Gallery