ගම්මන්පිල ෆයිල් මිටියක් අතින් අරන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පෙරවරුවේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ .
උදය ගම්මන්පිල මහතා රචනා කළ කෘතියෙහි පාස්කු ප්‍රහාරය වැනි තවත් ප්‍රහාරයක් සම්බන්ධයෙන් කළ සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ දැනුම්දීමට අනුව ඔහු පැමිණි බවට වාර්තා විය.