ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට?..(VIDEO)

Report

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විශේෂ අණාවරණයක් සිදුකර තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ යන අයව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බවයි.

කාර් ගැනම කතා වෙද්දි, තරු පේන්නම.. බයික්, ත්‍රීවිල් මිලට වෙන දෙය මෙන්න..

කාර් ගැනම කතා වෙද්දි, තරු පේන්නම.. බයික්, ත්‍රීවිල් මිලට වෙන දෙය මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ ඊයේ (03) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය. 

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැබැවින්ම චෝදනා එල්ල වන පිරිස ආණ්ඩුව තුළ සිටින බවත් ඔවුන් ඉන් මුදවා ගැනීම එහි අරමුණ බවත් ඒ මහතා සදහන් කළේ ය.

වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,

.