ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට?..(VIDEO)
2019 Sri Lanka Easter bombings
Gotabaya Rajapaksa
Sri Lanka Politician
Udaya Gammanpila
Latest Headlines
By krishani
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විශේෂ අණාවරණයක් සිදුකර තිබෙනවා.
ඒ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු බුද්ධි අංශ ප්රධානී සුරේෂ් සලේ යන අයව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ ඊයේ (03) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.
එමෙන්ම, පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සැබැවින්ම චෝදනා එල්ල වන පිරිස ආණ්ඩුව තුළ සිටින බවත් ඔවුන් ඉන් මුදවා ගැනීම එහි අරමුණ බවත් ඒ මහතා සදහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,
.