'කල්මේගි' වියට්නාමය වනසයි ලොකු අනතුරක්

By Ashfa Nov 06, 2025 02:19 PM GMT
Report

2025 වසරේ ආසියාවේ බලවත්ම නිවර්තන කුණාටුව වන 'කල්මේගි' සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වී ඇත. කල්මේගි කුණාටුව හේතුවෙන් මේ වන විටත් අවම වශයෙන් පුද්ගලයින් 114 දෙනෙකු මිය ගොස් ඇති අතර පිලිපීනයේ මුළු නගරම ජලයෙන් යටවී තිබේ.

වියට්නාමයට මේ වන විටත් අධික වර්ශාපතනයක් ඇද හැලෙන අතර ගංවතුර තත්ත්වයකට ද ඔවුන් මුහුණ දී තිබේ.

එමෙන්ම රටේ ගුවන්තොටුපොළ හයක් වසා දැමීමට නියෝග කර ඇති අතර ගුවන් ගමන්වාර සිය ගණනකට ඉන් බලපෑම් එල්ල වනු ඇති බවට ද එරට රජය අනතුරු අඟවා ඇත.

දරුණු අනතුරක් - බස් රථය මත ගහක් කඩන් වැටිලා 1ක් මරුට 10ක් රෝහලේ

දරුණු අනතුරක් - බස් රථය මත ගහක් කඩන් වැටිලා 1ක් මරුට 10ක් රෝහලේ