ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (02) දිනයේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට් ඇත.
එහි පළමු තරගය ගෝල් මාවල්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතය.
එම තරගය පස්වරු 3.00ට පල්ලකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
අද දිනයේ දෙවැනි තරගය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අතරඑම තරගය රාත්‍රී 7.30ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.