තුවක්කු සමගින් ආ චන්ඩීන්ව දිවි පරදුවට තබා මෙල්ල කළ පොලිස් නිළධාරීනිය - සියල්ල කැමරාවේ සටහන් වුණේ මෙහෙමයි.. (VIDEO)

By krishani Mar 04, 2024 04:37 AM GMT
Report

පොලිස් නිලධාරිනියක් දිවි පරදුවට තබා කළ වික්‍රමයක් සම්බන්ධයෙන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.  

තුවක්කු සමගින් ආ චන්ඩීන්ව දිවි පරදුවට තබා මෙල්ල කළ පොලිස් නිළධාරීනිය - සියල්ල කැමරාවේ සටහන් වුණේ මෙහෙමයි.. (VIDEO) | Two Men With Firearms Roam The Streets At India

මේ වන විට එම වීඩියෝව ගැන ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

එම වීඩියෝ දැක්වෙන්නේ ගිනි අවි දෙකක් අතැතිව සිටින දෙදෙනෙකු මහමග දී මෙල්ල කරන අයුරුයි.

මෙම වික්‍රමය කර ඇත්තේ ඉන්දියාවේ දිල්ලි හි පොලිස් කොස්තාපල්වරියක් ය.

කෙසේ වෙතත්, එම අවස්ථාව දැක්වෙන CCTV විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු පහතින් නරඹන්න,

වීඩියෝ දර්ශන - NDTV