යාපනය විශ්වවිද්‍යාලයෙන් හම්බුණ දේ - පොලිසියත් කැඳවයි
යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින් හමුව තිබෙන බව සඳහන්.
එසේම එම ස්ථානයේ තිබී වයර් රෝලයක්ද හමුව ඇති බව පවසයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය කෝපායි පොලිසියට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෝපායි පොලීසිය සිදුකරන බව සඳහන්.