ජුන්නෝ නිසා සින්නො දෙගොල්ලක් ගහගෙන දෙන්නෙක් රෝහලේ...

Report

යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

තරගයක් අතර තුර නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රචින් රවීන්ද්‍රට බරපතළ අනතුරක්...(VIDEO)

තරගයක් අතර තුර නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රචින් රවීන්ද්‍රට බරපතළ අනතුරක්...(VIDEO)

විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව මෙම සිසුන් අතර ගැටුමක් හටගෙන ඇති බවය.

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ හා සිව්වන වසරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඊයේ (09) සවස ගැටුම හටගෙන තිබුණි.

ඉතුරු සල්ලි ඉල්ලන් පස්සෙන් ගිය කාලේ ළගදීම ඉවරයි.. කොන්දොස්තර රස්සාවටත් තට්ටු වෙන හැඩයි..

ඉතුරු සල්ලි ඉල්ලන් පස්සෙන් ගිය කාලේ ළගදීම ඉවරයි.. කොන්දොස්තර රස්සාවටත් තට්ටු වෙන හැඩයි..

ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

You may like this video