ඉතුරු සල්ලි ඉල්ලන් පස්සෙන් ගිය කාලේ ළගදීම ඉවරයි.. කොන්දොස්තර රස්සාවටත් තට්ටු වෙන හැඩයි..

Report

පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

තරගයක් අතර තුර නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රචින් රවීන්ද්‍රට බරපතළ අනතුරක්...(VIDEO)

තරගයක් අතර තුර නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රචින් රවීන්ද්‍රට බරපතළ අනතුරක්...(VIDEO)

මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැළසීම, එහි අරමුණයි. බැංකු කාඩ්පත් මගින් ද, ඊට අදාළ ගෙවීම් කළ හැකි වේ.

ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්..වෝන් මුරලි කුසලානය ඔස්ට්‍රේලියාවට...

ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්..වෝන් මුරලි කුසලානය ඔස්ට්‍රේලියාවට...

ඒ අනුව ඉදිරියේදී සෑම බස් රථයකටම විද්‍යුත් ගෙවීම් උපකරණ ලබාදෙන බව, ගමනාගමන කොමිසම සඳහන් කළේ ය.

ඊට අදාළ සැලසුම, මේ වන විට සකස් කර අවසන්.

You may like this video