දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (16) පෙරවරු 9.00 සිට හෙට(17) පෙරවරු 9.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස හදුන්වා දී   තිබේ.

මාතලේ දිස්ත්‍රික්කය

⁠විල්ගමුව

නුවරඑළිය දිස්ත්‍රික්කය

නිල්දණ්ඩාහින්න

⁠වලපනේ

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

නාමල්ගේ ක්‍රිෂ් නඩුව කල් යයි

නාමල්ගේ ක්‍රිෂ් නඩුව කල් යයි