ටියුෂන් ගුරුවරුන්ටත් Tax - බදු ගහන අලුත්ම ක්ෂේත්‍ර 14 මෙන්න.

Report

මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා කෑගල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වෙඩි නොවදින සුරවල බල බිඳින්න ද ක්ලබ් වසන්තව රත්‍රන් උණ්ඩ වලින් මරා දැමුවේ.?- සම්පූර්ණ විස්තරේ මෙන්න. (VIDEO)

වෙඩි නොවදින සුරවල බල බිඳින්න ද ක්ලබ් වසන්තව රත්‍රන් උණ්ඩ වලින් මරා දැමුවේ.?- සම්පූර්ණ විස්තරේ මෙන්න. (VIDEO)


ඒ , අනුව බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයෙකුට අවස්ථාවක් ලබාදී නොමැති බවත් බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොමැති බවත් ඔහු අවධාරණය කරනවා.

"ගිය අවුරුද්දේ අපි ගේනවා ක්ෂේත්‍ර 14ක් අනිවාර්යෙන් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුයි කියලා. මහ පරිමාණ උපකාරක පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවාවන් සැපැයීම, ඉංජිනේරු සේවාන්, මිනින්දොරු සේවාවන් ඔය 14 තුළ තියෙනවා. ඒ නිසා ඒ 14 තුළින් ලියාපදිංචි වුණ සියලුදෙනාගේ ආදයම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යනවා."

එක්වරම මෙරට කෝවිලක පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වෙයි. - (UPDATE - VIDEO/PHOTOS)

එක්වරම මෙරට කෝවිලක පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වෙයි. - (UPDATE - VIDEO/PHOTOS)