ආයේ ලේසි වෙන්නෙ නෑ...රට යන්න බලන් ඉන්න අයට විශේෂ නිවේදනයක්

Report

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඇමෙරිකාව වෙත ශිෂ්‍ය වීසා සඳහා ලබාදුන් සම්මුඛ පරීක්ෂණ අත්හිටුවන ලෙසට දැනුම් දී ඇත.

මෙසේ දැනුම් දී ඇත්තේ සිය තානාපති කාර්යාල සහ කොන්සාල් කාර්යාල වෙතට බව වාර්තා වේ.

ඒ අඳාළ අයඳුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය පරීක්ෂා කිරීම්, පුළුල් කිරීමේ අරමුණින් බව සඳහන්.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ඒ අනුව අමෙරිකාව වෙත පැමිණෙන විදේස් සිසුන්ගේ සමාජ මාධ්‍ය පරීක්ෂාවන් පුළුල් කිරීමේ අරමුණෙන් යුතුව නව ශිෂ්‍ය වීසා පත්වීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ අත්හිටුවන ලෙසට අමෙරිකානු පරිපාලනය සිය තානාපති කාර්යාල සහ කොන්සාල් කාර්යාල වෙත දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය නව මාර්ගෝපදේශයන් නිකුත් කරන තෙක් ක්‍රියාත්මක වන බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝස්කෝ රූබියෝ විසින් තානාපති කාර්යාල වෙත නිකුත් කළ සංදේශයක දැක්වේ.

එසේම මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවුඩයක සටහන්ව තිබුණා.

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

ඒ ශිෂ්‍ය වීසා අයදුම්පත්වලට අදාළ වන සමාජ මාධ්‍ය පරීක්ෂාව පුළුල් කිරිමට දෙපාර්තමේන්තුව සූදානම් වීම නිසා අඳාළ තීරණය ගෙන ඇති බවටයි.

එසේම මේ වන විටත් විශ්වවිද්‍යාල වෙත ලැබෙන ඩොලර් මිලියන සිය ගණනක් වූ අරමුදල් ට්‍රම්ප් පරිපාලනයෙන් අත්හිටුවා ඇත.

තවද නීතිවිරෝධි සහ සමාජ විරෝධි ආකාරයේ කටයුතුවල නිරතවන සිසුන් දහස් ගණනක් තම රටින් පිටුවහල් කිරීම ද ට්‍රම්ප් පරිපාලනයෙන් දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන්.

Miss world දිනන්න ඕනෙ නම් මේ විදිහට කරන්න වෙනවා...හදිස්සියෙම Live ඇවිත් අනුදි හැමෝගෙන්ම කරපු ඉල්ලීම(VIDEO)

Miss world දිනන්න ඕනෙ නම් මේ විදිහට කරන්න වෙනවා...හදිස්සියෙම Live ඇවිත් අනුදි හැමෝගෙන්ම කරපු ඉල්ලීම(VIDEO)