ලෝක බලවතුන්ගේ හමුවක් ආයෙත් ප්‍රශ්ණයක්ද?

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තම ආසියානු සංචාරය අතරතුර උතුරු කොරියානු නායක කිම් ජොං උන් හමුවීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.

ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමා සහ උතුරු කොරියානු නායකයා අතර ඉතා හොඳ සබදතාවක් පැවති බවයි.

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2019 වසරේදී ධුරයේ කටයුතු කරමින් සිටියදී උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙමින් උතුරු කොරියාවේ සංචාරයක නිරත විය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේදී මැලේසියාව සහ ජපානයේ සංචාරය කිරීමට නියමිත අතර දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව සඳහා ද සහභාගී වීමට සූදානම් අතර එම සමුළුව අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ශී ජින්පින් සමග හමුවක් ද සැළසුම් කර ඇත. 

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න