ට්‍රම්ප් පන්න පන්න පළි ගයි - මේ රටවල්වලට 25%ක තවත් තීරු බද්දක්
By Kaushi
ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩවලට 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක කරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
මෙසේ නව තීරුබදු පැනවීම සිදුකර ඇත්තේ ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුවයි.
ඒ අනුව ට්‍රම්ප් ඔහුගේ Truth Social ගිණුමේ සටහක් තබමින් මේ බව කියා ඇත.
[google-parent-alphabet-hits-4t-value-