අද රෑට වෙන්න යන විනාසේ ගැන ට්‍රම්ප්ගෙන් රතු එළියක් - ලෝකෙම සැනසීම නැති කරමින් ට්‍රම්ප් කරන්න යන දේ [UPDATE]

Report

බදාදා රාත්‍රියේ, එනම් අද දින ඉරානයට එරෙහිව තවත් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව තුර්කියේ පැවති නේටෝ සමුළුවකදී ඔහු වාර්තාකරුවන්ට කියා ඇත්තේ,

"අපි ඊයේ රාත්‍රියේ ඔවුන්ට ඉතා තදින් පහර දුන්නා" සහ "අද රාත්‍රියේ අපි ඔවුන්ට නැවතත් තදින් පහර දෙන්නෙමු" යනුවෙන්.

යන්තම් හුස්මක් ගත්තා විතරයි ට්‍රම්ප් ආයෙත් ඇවිලෙයි - ඉරානේ එක්ක ගහපු ගිවිසුම ඉවරයි - ආයෙත් යුද්ධෙට සූදානම් වෙන ට්‍රම්ප්

යන්තම් හුස්මක් ගත්තා විතරයි ට්‍රම්ප් ආයෙත් ඇවිලෙයි - ඉරානේ එක්ක ගහපු ගිවිසුම ඉවරයි - ආයෙත් යුද්ධෙට සූදානම් වෙන ට්‍රම්ප්

එසේම ඉරානයට එරෙහිව යළි නාවික අවහිරතාවක් පැනවීමට කටයුතු කරන බවට ද ඔහු තර්ජනය කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් මින් පෙර ට්‍රම්ප් ඉරානය සමඟ සටන් විරාමය ගැන විමසූ විට, "මා සිතන තරම්, එය අවසන්" යනුවෙන් පැවසූ අතර රටවල් දෙකම විසින් සිදු කරන ලද ප්‍රහාර හුවමාරුවකින් අනතුරුව, ට්‍රම්ප් විසින්, "ඔවුන් සමඟ කටයුතු කිරීමට කාලය නාස්ති කිරීමක්" ලෙස සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් ගැටුම අවසන් කිරීම සඳහා ඉරානය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම අවසන් බවට අද (08) දින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ ක‍ර තිබුණේ ටෙහෙරානය සමඟ තවදුරටත් සම්බන්ධ වීමට තමාට කිසිදු උනන්දුවක් නොමැති බව සඳහන් කරමින්.

ට්‍රම්ප්ගෙන් නොනවතින තර්ජනය - යුරෝපීය සංගමය ස්පාඤ්ඤයට සහාය දීමට තීරණය කරයි

ට්‍රම්ප්ගෙන් නොනවතින තර්ජනය - යුරෝපීය සංගමය ස්පාඤ්ඤයට සහාය දීමට තීරණය කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි