සඳ අපේ.. ට්‍රම්ප්ගෙන් තවත් ගිනි ගෙඩියක් - ලෝකෙම පුදුම කරමින් සඳටත් අයිතිවාසිකම් කියයි

Report

පෘථිවියේ ස්වභාවික උපග්‍රහණය වන චන්ද්‍රයා මත ඇමෙරිකාවේ අයිතිය පවතින බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඊයේ(06) දින ස්වභාවික චන්ද්‍රිකාවේ දසුන් බෙදා ගනිමින්.

ඒ අනුව සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ "සඳ අපේ" යනුවෙන් සටහනක් තබමින් ඇමෙරිකානු ධජයක ඡායාරූපයක් ද පළ කර ඇත.

මේ අතර කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගනිමින් සකස් කරන ලද පළ කිරීම් මාලාවක් ද ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන අතර හෝමුස් සමුද්‍ර සන්ධිය ද අමෙරිකානු භූමියක් ලෙස ඔහු එහිදී පවසා තිබුණා.   

මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්

මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්