සිංහල අලුත් අවුරුද්දේ පැළ සිටවීමේ නැකත උදාවේ

Report

2026 සිංහල සහ දමිළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් අවසන් නැකත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ නැකත අද (23) පෙරවරුවේ යෙදී තිබේ.

නැකත් සීට්ටුවට අනුව අද පෙරවරු 9.01 ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී, උතුරු දිශාව බලා පැළ සිටුවීම සුබදායක බව සඳහන් වේ.

මෙරට කෘෂිකාර්මික උරුමය සහ සොබාදහම සමඟ පවතින සබැඳියාව විදහා දක්වන මෙම චාරිත්‍රය ඉටුකිරීමෙන් මෙවර අලුත් අවුරුදු නැකත් මාලාව නිල වශයෙන් අවසන් වෙයි.

මුදල් අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක් - CID ඇතුළු අංශ කිහිපයක් ක්‍රියාත්මකයි

මුදල් අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක් - CID ඇතුළු අංශ කිහිපයක් ක්‍රියාත්මකයි

පාර පුරා ගිය ගල්කුඩු නිසා යතුරුපැදි 4ක් අනතුරට

පාර පුරා ගිය ගල්කුඩු නිසා යතුරුපැදි 4ක් අනතුරට