මුදල් අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක් - CID ඇතුළු අංශ කිහිපයක් ක්‍රියාත්මකයි

Report

මුදල් අමාත්‍යංශයට අයත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිසී සිදුකර ඇතැයි කියන සයිබර් වංචාවක් පිළිබඳව අංශ කිහිපයක් එක්ව විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතින බව අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන පරික්ෂණයට අමතරව, මහා භාණ්ඩාගාරය ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවකට විමර්ශනයක් – අවසන් තීරණය අමාත්‍යංශයෙන්

රූපවාහිනී නාලිකාවකට විමර්ශනයක් – අවසන් තීරණය අමාත්‍යංශයෙන්

ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු - ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු - ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් රතු නිවේදනයක්