ප්‍රවාහන ක්ෂේත්‍රයේ නොහිතපු වෙනසක්.. අද සිටම මෙන්න මේ දක්වා.. වෙන දෙය මෙන්න..

Report

හෙට (14) සිට (15), (16) හා (17) දිනවලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

එයට අමතර බස් රථ 60ක් පමණ අමතරව යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ය.

වාහනයක් ගන්න ආසාවෙන් නේද හිටියේ?. ඒ දවස ලඟයි.. ගෙන් වන්නේ මෙන්න මෙහෙම.. රජය ගත්ත තීරණය මෙන්න.. (PHOTOS)

වාහනයක් ගන්න ආසාවෙන් නේද හිටියේ?. ඒ දවස ලඟයි.. ගෙන් වන්නේ මෙන්න මෙහෙම.. රජය ගත්ත තීරණය මෙන්න.. (PHOTOS)


එම බස් රථ අද (13) සිට ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (13) රාත්‍රියේ සහ හෙට (14) උදෑසන බදුල්ල - කොළඹ විශේෂ දුම්රිය ධාවනයට යොදා ඇති බවයි.

අවම රුපියල් ලක්ෂයක් දක්වා.. හැමෝම පුදුම කළ සුබ ආරංචිය මෙන්න..

අවම රුපියල් ලක්ෂයක් දක්වා.. හැමෝම පුදුම කළ සුබ ආරංචිය මෙන්න..


මේ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාව කාල සටහනකින් තොරව අමතර බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.