දුම්රිය ධාවනය හෙටත් සාමාන්‍ය පරිදි සිදු කෙරේ...

Sri Lanka Railways Train Crowd Election Sri lanka election 2024 sl presidential election
By Parami Dissanayake Sep 20, 2024 02:12 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (21) දිනයේදී ද දුම්රිය සුපුරුදු පරිදි ධාවන කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්. ඉඳිපොලගේ මහතා අද (20) ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කළ විමසුමක දී පැවසී ය.

මැතිවරණ පැමිණිලි 5200ත් ඉක්මවයි...

මැතිවරණ පැමිණිලි 5200ත් ඉක්මවයි...

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හෙට (21) දිනයේ දී සුපුරුදු ලෙස සෙනසුරාදා දිනවල ධාවනය කෙරෙන දුම්රියන් සියලුම දුම්රිය මාර්ගවල ඒ ආකාරයෙන්ම ධාවනය වීමට කටයුතු කරන බවයි.